Search This Blog

Wednesday, July 20, 2011

.



යතුරුපැදි ධාවකයන්ට හිමි විය යුතු පහසුකම් දිනා ගැනීම සහ එම අයිතීන් වෙනුවෙනු පෙනී සිටීම සදහා පිහිටුවා ගන්නට යෙදුණ යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ මංගල සභා වාරයට සහභාගි වෙමින් සිය ප්‍රවීන යතුරුපැදි ජීවිතය ඇසුරෙන් අදහස් දැක් වූ සහ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ ආනන්ද වෙඩිසිංහ, යතුරුපැදි ධාවකයෙකු යම් අනතුරකට ලක් වූවහොත් මූල්‍ය පරිත්‍යාගයක් කිරීම සදහා අරමුදලක් පිහිටුවීම සදහා රුපියල් 10,000 ක පරිත්‍යාගයක් කරන්නට ඉදිරිපත් විය.


එසේම දීර්ඝ වශයෙන් අදහස් දැක් වූ වෙඩිසිංහ යතුරුපැදි කේෂත්‍රයේ සැමට සම සැළකිළි ලැබෙන ආකාරයේ ක්‍රම වේදයක් සකසා මෙරට යතුරුපැදි ධාවකයින් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සදහා යතුරුපැදි ධාවකයින් ගේ ංගමයට සෑම අපකාරයක්ම කරන බවට ද වෙඩිසිංහ ප්‍රකාශ කළේය.